Land for sale in Pamunugama for Rs. 13 million

Rs. 13,000,000
No/50, Kapungoda, Pamunugama, ,
Ready to Move

Overview

  • Updated On:
  • May 29, 2024
  • 40.00 ft2
Property Id : 23158
Price: Rs. 13,000,000
Property Size: 40.00 ft2
contact number: 777191999
Address: No/50, Kapungoda, Pamunugama
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

273 ප්‍රධාන බස් පාරට නුදුරින්
මුහුදු වෙරලට නුදුරින්
මීගමු කලපුවට නුදුරින්
අඩි 10 කොන්ක්‍රීට් පාර
හතරැස් හිස් පොල් ඉඩම
නල ජලය සහ තෙකලා විදුලිය
කටුනායක ගුවන් තොටුපලට විනාඩි 20ක දුර
කටුනායක සිට කොළඹ අදිවේගී මාරිග ජාඇල පිවිසුමට විනාඩි 15ක දුර
මීගමුව සිට කොළඹ 240 ප්‍රධාන බස් පාරට විනාඩි 15ක දුර
මීගමු නගරයට විනාඩි 20ක දුර
ජාඇල නගරයට විනාඩි 15ක දුර
බැංකු ප්‍රධාන පෙලේ පාසල්, පන්සල, පල්ලිය සහ සියලු පහසුකම් බෝපිටිය නගරයෙන් විනාඩි 5ක දුර
ප්‍රධාන නගර ත්‍රිත්වයක් වටා සහ සුන්දර පරිසරයක පිහිටි අනර්ඝ බිම් කොටස නිවසක් හෝ නිවාඩු නිකේතනයක් ගොඩනැගීමට

පර්චස් එකක් ලක්ෂ 3.25
පර්චස් 40සදහා සම්පුර්ණ මිල ලක්ෂ 130

Contact Number : 077 719 1999

Property Reviews

You need to login in order to post a review

Contact Me

Contact Advertiser:

Call Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content