9 Perches Land for Sale in Kaluthara for Rs. 4.50 Lakhs (Per Perch)

Rs. 450,000
156/2 New road Palathota road Kaluthara south, ,
Ready to Move

Overview

  • Updated On:
  • June 5, 2024
  • 9.00 ft2
Property Id : 25099
Price: Rs. 450,000
Property Size: 9.00 ft2
Address: 156/2 New road Palathota road Kaluthara south
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

🏡 පර්චස් 9ක ඉඩම විකිණීමට – කලුතර

පර්චස් 9ක හතරැස් හැඩැති බිම් කොටස අනුමැතිය ලත් පිඹුරු පත නිරවුල් ඔප්පු මායිම් කනු යොදා ඇත.

විනාඩියක දුර සීග්‍රයෙන් දියුණු වෙමින් යන පලාතොට පාර, අලුත් පාර හන්දියෙන් අනුමත වටරවුම් සහිත අඩි 15 පිවිසුම් මාර්ගය
අතුරු මාර්ගයට ඉඩමේ මුහුණත අඩි 30ක් පමන ඇත.

• කලුතර දකුණ නගරයට 1 KM
• කලුතර බාලිකාවට 800 M
• කලුතර ව්ද්යාලයට 1.8 Km
• දකුණ පොලිසියට 1 Km
• නාගොඩ මහ රෝහලට
• පිලිප් පුද්ගලික රෝහලට 5 Km
• සුපිරි වෙලදසල් විනාඩියක දුරින්
• දොඩන්ගොඩ අදිවේගී මාර්ගයට විනාඩි 10

පාර හෝ ඉඩම ගන්වතුරට යටවීම් අවදානමක් නැත.
ප්‍රදාන පාර මට්ටමේ සිට අඩි 5ක් පමණ උසින් ඉඩම පිහිටයි.

🔴 මිල – 4.50 ලක්ශ (පර්චස් 1) – පර්චස් 9ක බිම්කොටසම ලක්ශ 38 කට.
අත්පිට මුදලට පමනි. ( අත්තිකාරම් මුදල් අනවශ්යයි )

🔴 දුරකතන අංකය – 076 417 2266

Property Reviews

You need to login in order to post a review

Contact Me

Contact Advertiser:

Call 076 4172266 Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content