5 Bedroom 2 Story House for Sale in Yakkala for Rs. 295 Lakhs

Rs. 29,500,000
ගම්පහ, යක්කල, ,
Ready to Move

Overview

  • Updated On:
  • June 13, 2024
  • 5 Bedrooms
  • 2 Bathrooms
  • 2,350.00 ft2
Property Id : 24451
Price: Rs. 29,500,000
Property Size: 2,350.00 ft2
Bedrooms: 5
Bathrooms: 2
Address: ගම්පහ, යක්කල
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

🌍Two Story Luxury House For Sale In Gampaha, Yakkala

700 m to Kandy Road
♦️ 30 ft road
♦️ 15 Perches
♦️ 2350 Sq.Ft

🌟5 bedrooms
🌟2 bathrooms
🌟 Large Living / Dining Area
🌟 kitchen with pantry area
🌟 Servant toilet

* Separate worship room
* Upstair pantry
* Wooden Door & Windors
* Wooden Staircase
* Balcony area
* 2×2 Lanka tiles for whole house
* Fully Tiled floor and Finishing roof
* Built entirely of bricks
* Roof first class clay tiles
* garden area
* Separate garage for two vehicle parking
* Remote rollar gate
* wooden ceiling
* Overhead water tank
* Pipe Line Water
* Electricity
* internet
💥Clear Deeds with House plans approved from Gampaha Municipal Council

💥Close to – Cargils Food city, Banks, Government and International Bank & School.

💥A very calm and quiet environment with respectful neighbors.

💲 Price – 295 Lakhs
📞 Contact Number – 0772362261 For more information please call

🌍 කොළඹ- නුවර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 700 දුරින් සුන්දර කුඹුරු යායක දර්ශනය සහිත ගම්පහ යක්කල නගරයෙන් අංගසම්පුර්ණ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත.

♦️ උසස් අමුද්‍රව්‍ය ‍යොදා ප්‍රමිතියට නිපදවූ නව නිවසකි.
♦️ පර්චස් 15 යි.(මෙම ප්‍රදේශයෙහි පර්චස් එකක මිල 500000.00 පමණ වේ)
♦️ 2350 Sqft

💥නිස්කලංක පරිසරයකි.
💥ෆිනිෂින් වහලය FULL HOUSE
💥නිදන කාමර 5යි
💥නාන කාමර 2 යි
💥 බුදු කුටිය
💥විශාල සාලය
💥Servant Toilet
💥නළ ජල පහසුකම්
💥තෙකලා විදුලිය
💥වාහන 2ක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත.

🏡 COC Approved
♥️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.
🏦ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.

♥️සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.

🔸 සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, රජයේ කාර්යාල ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට ආසන්නව පිහිටා ඇත.

📤 වටේට තාප්පය ගසා ස්වයංක්‍රීය ගේට්ටුව දමා ඇත.

👌 පොල්, කොස්, අඹ,පේර, රබුටන්,කෙසෙල් පැල සහිත ගෙවත්ත.
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් අවට සිටී.

🔖 අඩි 30 පාරට මුහුණලා ඇත

🏠️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.

📞 විමසීම් 0772362261/0761532261

📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.

* ඉතාමත් වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස
ලක්ෂ 295 /= මුදලකට

♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක

💲 මිල- 295 ලක්ෂ
📞 දුරකතන අංකය – 0772362261, 0761532261

Interior Details
Equipped Kitchen
Utilities
Electricity
Water
Other Features
WiFi

Property Reviews

You need to login in order to post a review

Contact Me

Contact Advertiser:

Call 0772362261, 0761532261 Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content