5 Bedroom House for Sale in Gampaha for Rs. 290 Lakhs

Rs. 29,000,000
ගම්පහ දිස්ත්‍රික්කයේ ,ජාඇල, ,
Ready to Move

Overview

  • Updated On:
  • April 4, 2024
  • 5 Bedrooms
  • 2 Bathrooms
  • 5 Rooms
  • 35.00 ft2
Property Id : 24467
Price: Rs. 29,000,000
Property Size: 35.00 ft2
Rooms: 5
Bedrooms: 5
Bathrooms: 2
Address: ගම්පහ දිස්ත්‍රික්කයේ ,ජාඇල
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

🌍 5 Bedroom House for Sale in Gampaha, Ja- Ela

👉ගම්පහ දිස්ත්‍රික්කයේ ,ජාඇල නගරයට ආසන්නයේ පදින්චියට අඩුවට ගෙයක් ඉඩමක් ගන්න හිතාන ඉන්න ඔබට කදිම අවස්ථාවක්🔥

🏕️පර්චස් 35ක් සමඟ අංග සම්පුර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට .

🛣️කොළඹ කුරුණෑගල බස් පාරට මීටර් 300 යි.
🛣️ මීගමුව සීදූව හරහා ගම්පහ බස් පාර පෙනෙන දුරින් ,
🛣️සුපර්මාකට්/රෝහල්/කර්මාන්තශාලා,ජාතික පාසල් වලට විනාඩි5 යි.
📢ජාඇල(කොටුගොඩ )

➡️ඉඩම⤵️
⭕වට තාප්පය ගසා රිමෝට් ගේට්ටුව දමා ඇත .
🌴ගෙඩි කැඩෙන පොල් ගස් 7යි.
🌳අඹ ,පේර ,නෙල්ලි ආදී ගස් වර්ග රැසක් .
⭕අඩි 15 කොන්ක්‍රීට් පාරකට මුහුණලා ,
⭕ගාර්ඩ්න් එක අලංකාර ලෙස සකසා ඇත .
⭕අවට පර්චස් එකක් තක්සේරුගත වටිනාකම ලක්ෂ 7/8 අතර වේ.

➡️ නිවස⤵️
✅ නිදන කාමර 5යි.(ටයිල් /සිවිලින් /AC)
✅මුලුතැන්ගෙය (ටයිල් /සිවිලින් /පැන්ට්‍රි කබඩ් ගසා ඇත )
✅සාලය(ටයිල්/සිවිලින් )
✅කෑම කාමරය (ටයිල් සිවිලින් )
✅නාන කාමර 2(ටයිල්/සිවිලින් )
✅වැරන්ඩාව (ටයිල් /සිවිලින් )

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
✅ජලය /විදුලිය
✅පුලුල් මාර්ග
🔥සින්නක්කර ඔප්පු.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️
💲මිල- ලක්ශ 290 යි. (මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.)
📞දුරකතන අංකය – 077 6984456

Interior Details
Dining room
Living room
Outdoor Details
Car Park
Utilities
Electricity
Water
Other Features
WiFi

Property Reviews

You need to login in order to post a review

Contact Me

Contact Advertiser:

Call 077 6984456 Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content