4 Bedroom 2 Story House for Sale in Minuwangoda for Rs. 75 Lakhs

Rs. 7,500,000
මිනුවන්ගොඩ, යාගොඩමුල්ල, ,
Ready to Move

Overview

  • Updated On:
  • April 4, 2024
  • 4 Bedrooms
  • 2 Bathrooms
  • 22.50 ft2
Property Id : 24437
Price: Rs. 7,500,000
Property Size: 22.50 ft2
Bedrooms: 4
Bathrooms: 2
Address: මිනුවන්ගොඩ, යාගොඩමුල්ල
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

🛋️🔑4 Bedroom 2 Story Under Construction House for Sale in Negombo, Yaagodamulla🛋️🔑
පර්චස් 22 .5ක වටිනා ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට

🌟මිනුවන්ගොඩ,යාගොඩමුල්ල හන්දියේ සිට අබයරාජ මාවතේ 900 M දුරින් ඇත.

බිම් මහල -:
🔴 නිදන කාමර 2
🔴 සාලය
🔴 නාන කාමරය
🔴 මුලු තැන් ගෙය සහිත වන අතර සම්පූර්ණ වැඩ නිම කර ටයිල් කර ඇත .

පලමු මහල සදහා ස්ලැබ් එක දමා ඇති අතර -:
🔴 නිදන කාමර 2
🔴 නාන කාමරය
🔴 සාලය හා
🔴 බැල්කනියකින් සමන්විතය .

*නිවස හා ඉඩම සදහා නිරවුල් ඔප්පු හා ප්‍රාදේශීය සබාව අනුමත කරන ලද ප්ලෑන් ඇත .
*ඉඩමේ තවත් නිවසක් ඉදි කිරීමට උවද හැකිය.
*ඉඩමේ පිටුපසින් ද පාරක් තිබේ.
*ලින් ජලය හා විදුලි සැපයුම් ලබා දී ඇති අතර අවශ්‍ය නම් ජල සම්පාදන මන්ඩලයේ සම්බන්ධතාව ලබා ගත හැකිය.
*ඉඩමට අඩි 30 පුලුල් පාර ඉඩම වටා තාප්ප බැද එයාපෝර්ට් දැල ගසා ගේට්ටු දමා ඇත.
*ඉඩමේ පල දරන අඹ, පොල්, කොස්, තැබිලි ආදි ගස් ඇත.

🚗 මිනුවන්ගොඩ නගරයට 3.5Km.
🚗 කටුනායක අදිවේගී මාර්ගයට කටුනායක ගුවන් තොටුපොළට කටුනායක වෙලද කලාපයට කටුනායක දුම්රිය පොලට 5km
🚗 නිට්ටඹුව ගුවන් තොටුපොළ පාරට 700m.
🚗 කොළඹ කුරුණෑගල /කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන පාරට 900M.
🚗 මීගමුව ජා ඇල ගම්පහ කොළඹ ප්‍රධාන නගර වලට ඉක්මනින් ලගා විය හැකිය.

🌟 ප්‍රධාන පාසල්, බැන්කු, රෝහල්, සුපර් මාර්කට් වලට පහසුවෙන් ලගා විය හැකිය.
පදිංචියට හා ආයෝජනයට සුදුසු ස්වභාවික ආපදා වලින් තොර සුවදායි පරිසරය.

🌟 ඉඩමේ මිල රු 7500000 .
(අවශ්‍ය නම් ඔබට අතට රු 4700000 ලබා දී ඉතිරි මුදල 6%අඩුම පොලී අනුපාතය යටතේ වසර 10ක් දක්වා ගෙවා ගන යාමට හැකිය .අද වන විට බැන්කු වලින් වත් නොලැබෙන අනගි අවස්තාවකි .නැති නම් ඔබට ඉතා පහසුවෙන් බැන්කු බැන්කු නය ලබා ගැනීමට හැකිය.)
මෙම වටිනා අවස්තාව මග හැර ගන්න එපා.

💲 මිල – 75 ලක්ශ
📞 අමතන්න 0701409229

Utilities
Electricity
Water

Property Reviews

You need to login in order to post a review

Similar Listings

Contact Me

Contact Advertiser:

Call 070 1409229 Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content