4 Bedroom 2 Story House for Rent in Athurugiriya for Rs. 35 Thousand (Per Month)

Rs. 35,000
Athurugiriya, Colombo, ,
Ready to Move

Overview

  • Updated On:
  • February 29, 2024
  • 4 Bedrooms
  • 2 Bathrooms
Property Id : 23825
Price: Rs. 35,000
Bedrooms: 4
Bathrooms: 2
Address: Athurugiriya, Colombo
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

නිදන කාමර 04ක් සහිත නිවසක් අතුරුගිරියෙන් කුලී පදනමට

දිස්ත්‍රික්කය – කොළඹ

නගරය – අතුරුගිරිය

කඩුවෙල – කොරතොට 697 බස් මාර්ගයේ, කොරතොට රජමහා විහාරය අසල, මැණික්කාගාර පාරේ පිහිටි නිවස කුලියට දීමට ඇත.

* නිදන කාමර 04 යි

* විසිත්ත කාමරය

* වැරන්ඩාව

* මුළුතැන්ගෙය

* අළුත්ම නාන කාමරය

* බාහිරව පිහිටි සේවක වැසිකිලිය

* සම්පුර්ණ සිවිලින් ගසා ඇත

* බිම සම්පුර්ණයෙන් ටයිල් අතුරා ඇත

* වට තාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂා කර ඇත

* කඩුවෙලට 3km

* අතුරුගිරියට 2km

* 697 බස් මාර්ගයට 200m පමන වේ

මාසික කුලිය රු 35,000/- යි

අත්තිකාරම් සාකච්ඡා කරතග හැක.

වැඩි විස්තර සදහා විමසීම්:

Contact no:

0716 960 320

0718 012 191

WhatsApp no:

0716 960 320

Utilities
Electricity
Water

Property Reviews

You need to login in order to post a review

Contact Me

Contact Advertiser:

Call 716960320 Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content