20 Acres Land for Sale in Yakkalamulla for Rs: 180 Million

Rs. 180,000,000
මලන්දෙනිය,යක්කලමුල්ල, ,
Ready to Move

Overview

  • Updated On:
  • February 29, 2024
  • 3,200.00 ft2
Property Id : 23832
Price: Rs. 180,000,000
Property Size: 3,200.00 ft2
Address: මලන්දෙනිය,යක්කලමුල්ල
City:
Area:
State/County:
Country: Sri Lanka
Open In Google Maps

Description

A good income generating estate for sell. Newly planted 20 acres of crops tea, cinnamon and coconut.

A estate which consist of cinnamon,tea and coconut is for sale.
The land area is 31 Acres and there is,
•About 80 years old colonial banglow
•18 acres of tea and which newly plated 5 acres consists of sprinkler system & 1.6 acres of newly planted tea.
•10 acres of cinnamon
•400 coconut trees.
•50 jack tress
•4 acres of bare land which is suitable for eco tourism.
•And also 3 agricultural wells which can be used in the dry season.
•Gov. registered cinnamon oil Distilation plant for both bark oil and leaf oil. (permit issued)
•Tea plant nursery 100,000 plants.
•Clear deeds (Sinnakara)
••Location – Malandeniya, Yakkalamulla
••Expected price – 180 Million slightly negotiable
••Serious buyers only
••Property or vehicle exchange considered••
••ආදායම් ලබන අක්කර 31ක් වත්තක් විකිනීමට ඇත.
•අලුතින්ම වගාකල අක්කර 20ක් තේ,කුරුදු, හා පොල් තිබෙන වත්තකි.(අක්කර 20 වගාකල කාලසීමාව 2015-2021 අතර)
•මුලු තේ අක්කර 18ක් ඇත. ඉන් අලුත් පැල අක්කර 7ක් ඇත. එහි (ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකක් ස්විකර ඇත )
•කුරැදු අක්කර 10ක් ඇත.
•පොල්ගස් 400ක් සිටුවා ඇත.
•කොස් ගස් 50ක් හා පොල් ගස් ඇත.
•Eco tourism වලට සුදුසු අක්කර 4ක කොටසක්ද ඇත.
•පායන කාලය සදහා කෘෂිකාර්මික ලිං 3ක් සාදා තිබේ
•අවු.80 ක් පමණ වන බංගලාවක්ද තිබේ
•වත්ත ඇතුලේ යාමට මාර්ග 2ක් ද සකසා ඇත
•කුරුදු තෙල් නිස්සාරන මද්‍යස්ථානයක් ද තිබේ(රජයේ අවසරලත්)
•තේ පැල 100,000 පැල තවානක් ඇත(සකස්කර අවසන් වු.)
සින්නක්කර ඔප්පු
••මිල- කෝටි 18යි
••දුරකතන අංක – [+94778223613]
•• දේපල හා වාහන හුවමාරුද සලකා බැලේ.

Property Reviews

You need to login in order to post a review

Similar Listings

Contact Me

Contact Advertiser:

Call 778223613 Email
  • Safety Tips

    Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips

Compare Listings

Contact Advertiser:
Skip to content